Friday, January 10, 2014

CD/DVD-Rom එක පිස්සු වට්ටවමු [Notepad trick]

ඔන්න අද මම පට්ටම පට්ට නොට්පෑඩ් ට්‍රික් එකක් ගෙනවා..... මෙකෙන් වෙන්නෙ CD/DVD Drive එක නන්ස්ටොප් open හා close වෙන එක... :)
හරි එහෙනම් වැඩි කතා  නැතුව වැඩෙ පටන් ගමු.....!!!


1. එහෙනම් ඉස්සෙල්ලම ඔයලගෙ Notepad එක Open කර ගන්න....
2. දැන් මේ Code එක Notepad එකට Copy කර ගන්න.....

Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop

3. දැන් ඔයාලට කැමති නමක් දීල අගට .vbs දීල save කර ගන්න.....
4. දැන් open කරගෙන බලන්න....
කොහමද වැඩේ.....!! එලනෙ...
යාලුවෙක්ව අන්දන්න කියාපු බාන්ඩෙ.... :D
පහලින් Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා...

No comments:

Post a Comment