Friday, January 10, 2014

ඕනෙම Phone එකක් කැත නැතුව Reset කරමු..

ඔන්න දැන් Phone එක Lock උනාම... එහෙමත් නැත්තම් Phone එකට Software දාලා කෙල උනාම ෆොන් ශොප් ගානෙ දුව දුව දුක් විදින්න ඔනෙ නෑ.....
ඔනෙම Phone එකක Reset Code මෙතන තියනවා....



CD/DVD-Rom එක පිස්සු වට්ටවමු [Notepad trick]

ඔන්න අද මම පට්ටම පට්ට නොට්පෑඩ් ට්‍රික් එකක් ගෙනවා..... මෙකෙන් වෙන්නෙ CD/DVD Drive එක නන්ස්ටොප් open හා close වෙන එක... :)
හරි එහෙනම් වැඩි කතා  නැතුව වැඩෙ පටන් ගමු.....!!!

Tuesday, January 7, 2014

MOBILE PHONE එකට VIDEO CONVERT කරමු..!!

කොහොමද කස්ටියට..? ඔන්න ඉතින් ටික දවසකට පස්සේ blog එක පැත්තේ ආවා. මං අද දෙන්න්න යන්නේ Video Converter එක ක් මේ Converter එකෙන් පුළුවන් ඔය දැනට තියෙන ගොඩක් format වලට Video Convert කර ගන්න you tube වල තියෙන video directම Convert කර ගන්න පුලුවන්. මෙකෙන් කරන්න පුලුවන් දේවල් බලන්න මෙතන කොටන්නකෝමේකට Crack එකකුත් තියෙනවා හොදේ ඔයාලත් Download කරගෙනම බලන්නකෝ කොහොමද කියලා කියලා.
menari

Monday, January 6, 2014

ELECTRODROID PRO V3.4.4


හරි අද කියන්න යන්නේ Android App එකක් ගැන මේක ගොඩක් වටිනවා Electronic කරන කස්ටියට. අනිත් කස්ටියටත් මේක Phone එකේ දා ගත්තා කියලා වැඩි වෙන්නේ නැ කොතනදි හරි ඔන වෙන්න ඉඩ තියෙනවා. වැඩි විස්තර මෙන්න මෙතනින් බලන්න පුලුවන්. බාගෙන බලන්නකො හොදද කියලා. ඕක සල්ලි දිලා ගන්න ගියොත් රුපියල් 350 විතර වෙනවා නොමිලේම බාගන්න මෙතන කොටන්න.

Film බාන්න කියාපු වෙබ් සයිට් List එකක් මෙන්න.

ඔයාලට ගොඩාක් වැදගත් ලින්ක් ටිකක් අද අපි ඔයාලට දෙනවා.මෙන්න ෆිල්ම් බානවනම් කියාපු සයිට්.Book Mark කරලා තියාගත්තත් පාඩු නෑ ඕනෙ වෙලාවට ගන්න !

මේ ලින්ක් සේරම ගොඩක් ජනප්රියයි.මොකද දන්නවද ? ඇයි ඉතින් ඉස්සරහට එන්න තියෙන මැක්සා ෆිල්ම් ෆ්රීම බා ගන්න පුලුවන්.

ටොරන්ට් එකයි ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකයි තියෙයි නම් ගේමක් නැතුව මේ පට්ට ෆිල්ම් බා ගන්න ලේසියි.)